CRICKET NEWSSOCIAL NEWSTODY HIT NEWS

යුනිවර්ස් බොස් ශ්‍රී ලංකාව සමඟ තරඟාවලියට පැමිණිමේ සුදානමක

කොදෙව් දෙශය සඳහා තරඟාවලියට සහභාගි විම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා. එහෙත් තවම තරඟාවලියට සහභාගිවන කණ්ඩායම නම් කිරිමට බටහිර ඉන්දිය කොදෙව් පිළ කට යුතු කොට නැත.

එහෙත් පාකිස්තාන සුපර් ලීගය නියොජනය කරමින් ක්කොටා ග්ලැඩියෙටර්ස් පිළට ක්‍රිඩා කළ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් මේ වන විට එම තරඟාවලිය අත ඇර නැවතත් කැරිබියානු දෙශය කරා පිටව තිබේ. පාකිස්තාන සුපර් ලීගය අවසන් වරට ක්‍රිඩා කළ තරඟයයෙත් දස්කම් අතර සිටි ගේල් අර්ධ ශතකයක්ද ලබා ගත්තා. මේ සම්බන්ධව බොහො සමාජ මාධ්‍ය හා මාධ්‍ය වාර්තා කරන්නෙ ක්‍රිස් ගේල් ශ්‍රී ලංකා කණ්ඩාය සමඟ තරඟාවලියට එක් විම මෙලෙස කොදෙව් දෙශය බලා පිටත්ව ගිය බවටයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button