ANALYSISCRICKET NEWS

ටී20 පිටියේ මව්බිම තුළදි වැඩිම කඩුලු ලබාගත් ක්‍රිඩකයන් 10 දෙනා

ක්‍රිකට් ක්‍රිඩාවේ වාර්තා නිරන්තරයෙන් ඔබවෙත ගෙන එන අප වෙබ් අඩවියේ අද සාකච්ඡාව විස්සයි විස්ස පිටියේ හොම් ග්‍රවුන්ඩ් හෙවත් මව්බිමේදි වැඩිම කඩුලු ලබාගත් ක්‍රිඩකයන් ගැන සෙවිමටයි. මෙහි පුදුමයට කරුණ නම් විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභියා වූ ලසිත් මාලිංගටත් වඩා තම මව්බිමේදි වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රිඩකයෙකු සිටිමයි. දැන් අපි බලමු මේ ක්‍රිඩකයන් 10 ගැන.

10. ඉම්‍රාන් තහිර් ඉනිම14 කඩුලු27
09. ඩැරන් සමි ඉනිම25 කඩුලු28
08. මුස්තෆිසුර් රහුමාන් ඉනිම21 කඩුලු28
07. යුශ්වෙන්දර් චහල් ඉනිම19 කඩුලු29
06. අල් අමින් හුසෙන් ඉනිම18 කඩුලු33
05. ඉශ් ශෝධි ඉනිම31 කඩුලු38
04. මිච් සැන්ට්නර් ඉනිම35 කඩුලු38
03. ශකිබ් අල් හසන් ඉනිම31 කඩුලු39
02. ලසිත් මාලිංග ඉනිම30 කඩුලු40
01. ටීම් සවුතී ඉනිම44 කඩුලු55

 

 

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button