ANALYSISCRICKET NEWS

PSLහි ගාලු ග්ලැඩියෙටර්ස් පිළේ සහොදරයා පරාජයකින් තරඟාවලිය අරම්භ කරයි

පාකිස්තාන සුපර් ලීගය අද දිනයෙන් අරම්භ විය. පළමු තරඟය ලෙස ක්කොටා ග්ලැඩියෙටර්ස් කණ්ඩායම සහ කරච්චි කිග්ස් කණ්ඩායම තරඟය වැදුනා. ක්කොටා පිළ වෙනුවෙන් ක්‍රීස් ගේල්, බෙන් කටින් වැනි සුපිරි තරුත් කරච්චි පිළ වෙනුවෙන් බාබර් අසාම්, මොහොමඩ් අමීර් වැනි සුපිරි තරුත් ක්‍රිඩා කරා. කෙසෙ නමුත් මෙම තරඟය පහසුවෙන් ජය ගැනිමට කරච්චි කිග්ස් කණ්ඩායමට හැකි විය. ගාලු ග්ලැඩියෙටර්ස් පිළ හ ක්කොටා ග්ලැඩියෙටර්ස් පිළේ අයිති කරුවන් වන්නෙ එකම පුද්ගලයෙකි. තරඟයේ ලකුණු සටහන පහතින් දැක් වේ.

Quetta gladiators 121/10(18.2)
ක්‍රිස් ගේල් 39, අසාම් ඛාන් 17, ක්වයිස් ආහමඩ් 16
පන්දු යැවිමෙන් අ‍ර්ශාඩ් ඉක්බාල් 16/3

Karachi kings 126/3(13.5)
ජෝ ක්ලාක් 46, මොහොමඩ් නබී 30* බාබර් අසාම් 24
පන්දු යැවිමෙන් මොහොමඩ් හස්නින් 18/2

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button