ANALYSISCRICKET NEWS
මාලිංගව 3ට ඇඳ දැමු නවසීලාන්තිකයා ලබාගත් වාර්තාව

ශ්‍රී ලංකාවේ වේග පන්දුව ලොව පුරා අනසක පැතිර වූ ලසිත් මාලිංග මේ වන විට ලිග් පිටියෙන් හැර ගියත් ඔහුගේ වාර්තා තවමත් ඒ අයුරින්ම පවති. මෙසෙ තිබු වාර්තාවක් ඊයේ දිනය තුළදී පහතට ඇඳ දමන්නට ක්‍රීඩකයෙක්ට හැකි විය.
මෙසෙ පහලට ඇඳ වැටුනේ බිග්බැශ් ලීගයේ පන්දු වාර හතරකට ලබා දුන් අඩුම ලකුණු වාර්තාවේ දෙවන ස්ථානයයි. මාලිංග බොහො කළක් එම ස්ථානයේ රැදිස්ටියේ ලකුණු 7කට කඩුලු 6 ක් දවා ගනිමිණි. මෙලෙස මාලිංගව පසු කළ නවසීලන්ත ක්‍රීඩක ඇඩම් මිල්න් ලකුණු 6 කට පන්දුවාර 4 ක්‍රියාත්මක කොට එක් කඩුල්ලක් පමණක් ලබා ගෙන තිබුණා. අපි බලමු මේ වාර්තාවේ අනෙක් ක්‍රීඩකයන්ගේ දක්ශතා
මිචෙල් ජොන්සන් 3-3
ඇඩම් මිල්න් 6-1
ලසිත් මාලිංග 7-6
බෙන් ඔවර්සුයිස් 7-3
ෆවඩ් අහමඩ් 7-1