ANALYSISCRICKET NEWS

සමරවීර ඇතුළු 3 පමණක් සිටි සුපිරි ලැයිස්තුවට යන්න ගිය රූට්ව නැවතු ශ්‍රී ලංකා පන්දු රැකිම

ප්‍රථම තරඟයෙදි ද්විත්ව ශතකයක් ලබාගත් ජෝ රූට් දෙවන ටෙස්ට් තරඟයෙදිත් ශතකයක් ලබා ගනිමින් මෙම තරඟාවලියේ දෙවන ද්විත්ව ශතකය කරා යමින් සිටියා. දක්ශ ලෙස පිතිකරණයේ යෙදුණු ජෝ රූට් දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනයේ අවසන් පන්දුවාරයේදී ඔශද ප්‍රනාන්දු ගේ දක්ශ පන්දු රැකිම හමුවේ දැවි යන විට ලකුණු 186 ලබා සිටියා.

කෙසේ හෝ ජෝ රූට් මෙම තරඟයෙදි ද්විත්ව ශතකයක් ලබා ගත්තේ නම් ලොව පිතිකරුවන් 3 දෙනෙකු පමණක් කර තිබු තරඟ 2 සමන්විත ටෙස්ට් තරඟාවලියක් තුළ ද්විත්ව ශතක දෙකක් ලබා ගත් ලොව හතර වන ක්‍රීඩකයා විමට හැකියාව තිබුනා. කෙසෙ වෙතත් දෙවන ඉනිමේදි ජෝ රූට් හට තවත් අවස්තාවක් හිමි වේ මෙම ක්‍රිඩකයන් ගොන්නට ඇතුලත් වීමට. පුදුමයට කරුණ නම් මිට පෙර එම දස්කම දැක් වු ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුත් ඇතුලත් විමයි. එම ක්‍රීඩකයින් පහත දැක්වේ.

වොලි හැමන්ඩ් – මෙම දස්කම දැක් වුවේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර තරඟාවලියක

තිලාන් සමරවීර – ඔහු මෙම දස්කම දැක් වුවේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර තරඟාවලියක

බෙන්ඩන් මැකලම් – ඔහු මෙම දස්කම දැක් වුවේ ඉන්දියාව හා නවසීලන්තය අතර තරඟාවලියක

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button