ANALYSISCRICKET NEWS

ශ්‍රී ලංකාවට එරෙහිව වැඩ දැමු ඇන්ඩ්‍රසන්ගෙන් ලෝක වාර්තාවක්

38 හැවිරිදි වියේ පසුවන එංගලන්තය බිහිකළ සුපිරිතම වේග පන්දු යවන්නා වූ ජේම්ස් ඇන්ඩර්සන් අද තවත් ලෝක වාර්තාවක හිමිකම් කීවා.

ඒ ආසියානු රටක් තුළදී ටෙස්ට් ඉනිමක කඩුළු 5 අවස්ථාවක් ලබාගත් ලොව වයස්ගතම වේග පන්දු යවන්නා බවට පත් වෙමිනි.

අවුරුදු 38 දින 177 : ජේම්ස් ඇන්ඩර්සන්
ශ්‍රී ලංකාවට එරෙහිව
ගාල්ලේදී, 2021

අවුරුදු 37 දින 145 : රිචඩ් හැඩ්ලි
ඉන්දියාවට එරෙහිව
මුම්බායි හීදී, 1989

අවුරුදු 37 දින 133 : රිචඩ් හැඩ්ලි
ඉන්දියාවට එරෙහිව
බැංගලෝර් හීදී, 1989

අවුරුදු 35 දින 332 : ක්‍රිස් මාර්ටින්
ඉන්දියාවට එරෙහිව
අහ්මාබාද්, 2011

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button