ANALYSISCRICKET NEWS
දික්වැල්ල ලොක වාර්තාවක් සම කරයි

ද දිනයේ ශ්රී ලංකා කඩුලු රකින ක්රීඩක නිරොශන් දික්වැල්ල තවත් අර්ධ ශතකයක් ලබා ගැනිමට සමත් වුණා. එත් සමඟම නිරොශන් දික්වැල්ලට ලොක වාර්තාවක් සම කිරිමට හැකි වුණා.
ඒ වාර්තාව නමින් ශතකයක් ලබා නොගෙන වැඩිම අර්ධ ශතක ලබා ගත් ක්රීඩකයා වීමයි. ඒ වාර්තාවට හිමිකම් කියමින් සිටියේ ඉන්දියාවේ චෙතන් චවුහාන් නැමැති ක්රීඩකයා. ඔහුව පසු කිසිමට දික්වැල්ලට තවත් අර්ධ ශතක 2ක් ලබා ගත යුතුව තිබුනා.
කෙසෙ වෙතත් අර්ධ ශතක 15 සිටියදි දික්වැල්ල මෙම අර්ධ ශතකය ලබා ගැනිමට සමත් විය. චෙතන් චවුහාන් අර්ධ ශතක 16 ලබා ගනිමින් මෙම ලොක වාර්තාවට හිමිකම් කිව්වා. දැන් දික්වැල්ල අර්ධ ශතක 16 සමඟ මෙම වාර්තාව සම කිරිමට හැකි විය.