වැඩිම ස්ටම්ප් කිරීම් කළ සජිවී කඩුලුරකින්නන් 8 දෙනා

ක්රීකට් පිටියේ විවිධ වාර්තා අප වෙබ් අඩවිය විසින් නිරන්තරයෙන් ඔබවෙත ගෙන එනවා. අදත් ගෙන එන්නේ එවැනි වාර්තාවකි. මෙය කඩුලු රකින්නන්ගේ වාර්තා ගොඩට අයත් වෙන වාර්තාවකි. ක්රීකට් ක්රීඩාවේ නායකයාට අමතරව ප්රධාන තැනක් ගන්නෙ කඩුලු රැකිමේ ස්ථානයයි. ඉතින් ඒ ස්ථානයේ සිට වැඩිම ස්ටම්ප් කිරිම් ලබා ගත් වර්තමානයේ ටෙස්ට් ක්රිකට් ක්රීඩාවේ නිරත වෙන ක්රීඩකයන් 8 දෙනා ගැන අද අප විමසමු.
ඉතින් මේ වාර්තාවේ පෙරමුණ ගැනිමට අප කවුරුත් දන්න ශ්රී ලංකා කඩුලු රකින ක්රීඩක නිරොශන් දික්වැල්ල සමත්ව තිබෙනවා. දික්වැල්ලට අමතරව මෙහි තවත් ශ්රී ලංකිකයෙක් සිටිනවා. අපි දැන් බලමු මේ ක්රීඩකයන් 8 ගැන.
1. නිරොශන් දික්වැල්ල
ස්ටම්ප් කිරීම් 23
2. සෆ්රාස් අහමඩ්
ස්ටම්ප් කිරිම් 21
3. මුශ්ෆිකර් රහිම්
ස්ටම්ප් කිරිම් 15
4. ජොනී බෙයාස්ටො
ස්ටම්ප් කිරිම් 13
5. මැතිව් වෙඩ්
ස්ටම්ප් කිරිම් 11
6. ව්රිදිමන් සහා
ස්ටම්ප් කිරිම් 11
7. ක්වින්ටන් ඩී කොක්
ස්ටම්ප් කිරිම් 11
8. දිනේෂ් චන්දිමාල්
ස්ටම්ප් කිරිම් 10