ANALYSISCRICKET NEWS
එදා මෙදා තුර අයි.පි.එල් ඉතිහාසයේ වැඩිම අදායම් ලැබු විදෙස් ක්රීඩකයන් 10 දෙනා

2021 අයි.පී.එල් තරඟාවලිය ආරම්භයට ක්රිඩක වෙන්දේසියට සියලු කටයුතු සුදානම් කරමින් පවතින මොහොතක අද අපේ සොයා බැලිම අයි.පී.එල්. තරඟාවලි වලදි වැඩිම ආදායමක් ලබා ගත් විදෙස් ක්රීඩකයන් පිළිබඳවයි.
මෙහිදි 10 වන ස්ථානය ලබා ඇත්තේ වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් පිළ නියොජනය කළ ශ්රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංගයි. මෙම ලැයිස්තුවේ සිටින ලසිත් මාලිංග මෙන්ම ශෙන් වොට්සන්ද මෙවර අයි.පී.එල්. තරඟාවලිය නියොජනය නොකරයි.
ලසිත් මාලිංග 48.2 ඉන්දියන් කොටී
ග්ලෙන් මැක්වෙල් 49.1 ඉන්දියන් කොටී
බෙන් ස්ටොක්ස් 52 ඉන්දියන් කොටී
ක්රීස් ගේල් 56.5 ඉන්දියන් කෝටී
ඩෙවිඩ් මිලර් 58.2 ඉන්දියන් කොටී
ඩෙවිඩ් වොනර් 58.5 ඉන්දියන් කොටී
කීරන් පොලාඩ් 69.1 ඉන්දියන් කොටී
ශෙන් වොට්සන් 77.1 ඉන්දියන් කොටී
සුනිල් නරෙන් 82.7 ඉන්දියන් කොටී
ඒ. බී. ඩිවිලියස් 91.5 ඉන්දියන් කොටී