ජයසූරිය හා වැන්ඩොට් පසු කර යමින් තිරිමාන්න හා කුසල් වාර්තා පොත් අලුත් කරයි

පළමු ඉනිම අවාසනාවන්ත ලෙස ශ්රී ලංකාව 135කට සියලු දෙනා ගියෙය. ඒ අවසරයෙන් පිටියේ පළමු දින දෙකෙ උපරිම වාසිය ගත් එංගලන්තය ඔවුන්ගේ පළමු ඉනිමට ලකුණු 421 ලබා ගත්තේ ශ්රී ලංකාවට තරඟයේ ජය මෙන්ම ජය පරාජයෙන් තොරව තරඟය අවසන් කිරීම ඉතාමත් අසීරු කරමිනි.
එහෙත් පළමු ඉනිමේ වැරදි වටහා ගනිමින් ශ්රී ලංකාව තම දෙවෙනි ඉනිම ක්රීඩා කිරිමට පිටියට පිවිසියා. ඒ කුසල් පෙරේරා හා ලහිරු තිරිමාන්නයි. ඔහුන් දෙදෙනා ජයක්ග්රහනයේ බලාපොරොත්තු ඉහළ නන්වමින් ශතක සම්බන්ධතාවක් පැවැත්විය. ඒ සම්භන්ධතාවය වාර්තාගත වුයේ ශ්රී ලංකා අරම්භක පිතිකරුවන් යුගලක් ශ්රී ලංකාවෙදී එංගලන්තයට එරෙහිව වැඩිම පන්දු ප්රමාණයක් නොදැවී සිටි අරම්භක ක්රීඩකයන් යුගල ලෙසයි. එම වාර්තාව මෙසෙය.
ලහිරු තිරිමාන්න සහ කුසල් පෙරේරා
පන්දු මුහුණදීම් 226
සනත් ජයසූරිය සහ වැන්ඩොට් (2007)
පන්දු මුහුණදීම් 198
සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු (2003)
පන්දු මුහුණදීම් 191
දිමුත් කරුණාරත්න සහ කෞශාල් සිල්වා (2018)
පන්දු මුහුණදීම් (135)