එක පෙළට බිංදු ලබාගත් පිතිකරුවන්…

ටෙස්ට් පිටියේ විවිධ විවිධ වාර්තා අතරේ අද අපේ විමසුම ටෙස්ට් පිටියේ එකදිගට වැඩිම 0 ප්‍රමාණයක් ලබාගත් ටෙස්ට් පිතිකරුවන් ගැනය.
1. R.G. හොලන්ඩ්
හොලන්ඩ් ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයෙක්. ඔහු ටෙස්ට් තරඟ 11ක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ. ටෙස්ට් තරඟ වල ඔහු එක පෙළට 0 ලබා ගැනිම් 5 ලබාගෙන තිබේ
2. A.B. අගර්කර්
ඔහු ඉන්දියානු ජාතික ක්‍රිඩකයෙක්
. ඔහු ඉන්දියාව වෙනුවෙන් තරඟ 26 ක්‍රීඩා කර තිබේ. ටෙස්ට් තරඟ වල ඔහු එක පෙළට 0 ලබා ගැනිම් 5 ලබාගෙන තිබේ.
3. මොහොමඩ් අසීෆ්
ඔහු පාකිස්තාන ජාතික ක්‍රිඩකයෙක්. ඔහු පකිස්තානය වෙනුවෙන් තරඟ 23 ක්‍රීඩා කර තිබේ. ටෙස්ට් තරඟ වල ඔහු එක පෙළට 0 ලබා ගැනිම් 5 ලබාගෙන තිබේ.
මෙම ලැයිස්තුවේ එක පෙළට 0 ලබා ගැනිම් 4 බැගින් ලබා ගත් පිතිකරුවන් රැසක් සිටි. නුවන් ප්‍රදීප් අවස්ථා දෙවතාවකදි එක පෙළට 0 ලබාගැනිම් 4 ලබා ඇත. අවසන් වරට මෙම ලැයිස්තුවට ඇතුලත් වන්නෙ කුසල් මෙන්ඩිස් ය.