CRICKET NEWSකාලගුණ පුවත්

ඉදිරි දින 5 තුළ ගාල්ලේ කාලගුණ වාර්තාව…

අදින් අරම්භ වන ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සුදානම්ව පවතිනවා. ශ්‍රී ලංකාවට වාසනාව උදාකරන ක්‍රීඩාංගණයක් ලෙස මේ ක්‍රීඩාංගණය නම් දරා තිබෙනවා. එසේ තිබෙද්දිත් ඉදිරි දින 5 තුල ගාල්ලට එතරම් පැහැබර අහස් කුසක් දකින්නට නොලැබෙවි යන්න බොහො දෙනා මත පළකරනවා. ඒ ඉදිරි දින 5 තුළ ගාල්ල සහ ඊට අවට ප්‍රදේශයේ කාලගුණය පිළිබඳව අප කළ පසු විපරමකි.

  • ජනවාරි 14 – පළමු දිනය
    උෂ්ණත්ව ප්‍රමාණය :- 29/24 °C
    වර්ෂාපතන ප්‍රතිශතය :- 59%
  • ජනවාරි 15 – දෙවන දිනය
    උෂ්ණත්ව ප්‍රමාණය :- 30/25 °C
    වර්ෂාපතන ප්‍රතිශතය :- 96%
  • ජනවාරි 16 – තෙවන දිනය
    උෂ්ණත්ව ප්‍රමාණය :- 29/25 °C
    වර්ෂාපතන ප්‍රතිශතය :- 83%
  • ජනවාරි 17 – හතරවන දිනය
    උෂ්ණත්ව ප්‍රමාණය :- 30/25 °C
    වර්ෂාපතන ප්‍රතිශතය :- 99%
  • ජනවාරි 18 – අවසන් දිනය
    උෂ්ණත්ව ප්‍රමාණය :- 28/25 °C
    වර්ෂාපතන ප්‍රතිශතය :- 67%

©සියලු උපුටා ගැනිම් Timeanddate.com වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදි. තරඟ පැවැත්වෙන කාලය හා ප්‍රදේශය අනුව මෙහි වෙනස්කම් සිදුවිය හැකිය.

 

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button