ANALYSISCRICKET NEWS
වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් සජීවී ක්රීඩකයන් 5 දෙනා…

ශ්රී ලංකා එංගලන්ත ටෙස්ට් තරඟාවලියට ඇත්තේ තව දිනකටත් වඩා අඩු කාලයකි. එම තරඟාවලියට නම් කළ කණ්ඩායම පසු ගිය දිනක ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රකාශයට පත් කර තිබිණි.
එම තරඟාවලියට ශ්රී ලංකාව නියොජයනය කරමින් වැඩිම ලකුණු ලබාගත් දැනට ටෙස්ට් තරඟ ක්රීඩා කරන ක්රිඩකයන් අතරින් පළවැනි ක්රිඩකයන් 5 දෙනාද නම් කර තිබිණි.
අද අපේ සටහන ශ්රී ලංකාව නියොජයන කරමින් වැඩිම ලකුණු ලබා ගත් දැනට ක්රීකට් පිටියේ සිටින සජීවී මුල් ක්රීඩකයන් 5 දෙනා ගැනයි. ඔහුන් මෙසේය.
1. ඇන්ජලෝ මැතිවුස්
තරඟ:86 ලකුණු:5981
2. දිමුත් කරුණාරත්න
තරඟ:68 ලකුණු:4657
3. දීනේශ් චන්දිමාල්
තරඟ:58 ලකුණු:3987
4. කුසල් මෙන්ඩිස්
තරඟ:46 ලකුණු:3007
5. නිරොශන් දික්වැල්ල
තරඟ:39 ලකුණු:2023