Uncategorized

ශෙහාන් ජයසූරිය ලංකාව හැරයාමට හේතුව.

එක්දින හා විස්සයි විස්ස යන දෙඅංශයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ජාතික ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත්තේ තමා නිළ වශයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සමුදෙන බවයි.

ශෙහාන් ජයසූරිය සිය පවුලේ අය සමඟ ඇමරිකාවට පදිංචියට යාමට තීරණය කර ඇති බැවින් මෙම තීරණය ගෙන තිබේ. සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් ෂෙහාන් ජයසූරිය ජාතික ක්‍රීඩකයෙකු ලෙස සේවය කළ කාලය තුළ තමාට ලබා දුන් අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ස්තූතිය පුද කළේය.

වාර්තා වන අන්දමට මෑතකදී එක්සත් ජනපද පුරවැසියෙකු සමඟ විවාහ වූ ෂෙහාන් ජයසූරිය ඇමරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button