CRICKET NEWSවිදෙස් පුවත්

ශ්‍රී ලංකාවට පහර දෙන්න එංගලන්තය පිළ් දෙකකට බෙදේ…

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරඟාවලිය තවත් නොබො දිනකින් පැවැත්විමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අෆ්‍රිකානු සංචාරයේ නිරත වෙමින් සිටියදීම එංගලන්ත කණ්ඩායම දිවයිනට ලඟා වූයේ වෛරස තත්වය හෙතුවෙන් නිරෝධායනය විම සදහාය.

නිරෝධායන නීතින්ට අනුව පුහුණු තරඟ පැවැත්විමට නොහැකි බැවින් සැම රටක්ම පාහේ ක්‍රිඩකයන් 22 සහිත සංචිතයක් තරඟ පැවැත්වෙන විදෙස් රටට රැගෙන යනවා.

ඒ 22 යුත් සංචිතය දෙපිළකට බෙදී පුහුණු තරඟ පැවැත්වීමට කටයුතු කරනවා. ඒ පුහුණු තරඟ සදහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම රූට්ගේ හා බට්ලර්ගේ නායකත්වයෙන් යුතුව කණ්ඩායම් දෙකක් නම් කර තිබේ. එය පහතින් දැක්වේ.

© ECB

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button