CRICKET NEWSSOCIAL NEWS
ධනංජය ද සිල්වාගේ instagram ගිණුම නැවතත් යථා තත්වයට

ශ්‍රී ලංකා දකුණු අෆ්රිකානු තරගාවලියට සහභාගී සිටින විටදී ධනංජය ද සීල්වාට අබාදයකට මුහුණ දීමට සිදු විය. ඒ අතරතුර තවත් අකරතැබ්බකට මුහුණදීමට දනන්ජයට සිදු විය.
ඒ ඔහුගේ ඉන්ස්ටග්‍රැම් ගිණුම වෙනෙකෙකුට අතට පත් වීමයි. දින ගණනක් මෙසේ ධනංජය ගේ ගිණුම හැක් වී තිබිණි.මේ සම්න්දයෙන් ඔහු ෆෙස්බූක් ගිණුම හරහාද තම කණගාටුව ප්‍රකාශ කර තිබු දැන්විම්ද දැක ගැනිමට හැකි විය.
මේ වන විට එම ගිනුම නැවතත් යතා තත්වයට පත් වී ඇති බවට නිල ආරන්චි මාර්ග ඔස්සේ අප වෙත ලැබි තිබෙනවා. මේ වන විට
ධනංජය ද සීල්වා ගේ ඡයාරුව සහිත ගිණුම් රූපයද නැවත ස්ථාපනය වී තිබෙනවා.