SL vs SAUncategorized

දිමුත් ලබාගැනීමට සැරසෙන ඉතිහාසගත ශතකය

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන විට ලකුණු පුවරුව.

 

Sri Lanka 1st Inning       – 157/10

South Africa 1st Inning – 302/10

Sri Lanka 2nd Inning      – 150/4

 

ආරම්භක පිතිකරුවා ලෙසින් පැමිණ තවමත් කඩුල්ල ආරක්ෂා කරගනිමින් තරඟය තුළ හුදෙකලා ඉනිමක නිරත වන දිමුත් කරුණාරත්න දිනය නිමාවන විට නොදැවී ලකුණු 91 ක් ලබා සිටිනවා.

 

හෙට දිනයේදී ඉතිරි ලකුණු 9 ත් ලබා ගනිමින් ඔහු ශතකය සම්පූර්ණ කරනු ලැබුවහොත් දිමුත් කරුණාරත්න ඉතිහාසයට එක්වනුයේ දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ශතකයක් ලබා ගන්නා පළමු ශ්‍රී ලාංකික නායකයා ලෙසයි.

 

ටෙස්ට් තරඟයකදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන්ගේ රටේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ශ්‍රී ලාංකික නායකයින්.

 

78   – ටී.එම් ඩිල්ෂාන්, 2012 වසරේදී

73   – අර්ජුන රණතුංග, 1998 වසරේදී

59   – ඇන්ජලෝ මැතිව්ස්, 2016 වසරේදී

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button