වැඩිම 0 ලබා ගත් සජීවී මුල් පෙළ පිතිකරුවන් 9 දෙනා…

අන්තර්ජාතික ක්රිකට් පිටියේ සජිවී ක්රිඩකයන් අතරින් වැඩිම 0 ප්රමාණයක් ලබා ගත් ක්රිඩකයන් ගැන අපි පසුගිය දිනක සාකච්චා කරා.
ඒ වගේම අද අප විමසා බලන්නෙ වැඩිම 0 ප්රමාණයක් ලබා ගත් මුල් පෙළ පිතිකරුවන් 9 දෙනා ගැනයි.
මෙම ලැයිස්තුව සැකසනු ලැබුවේ 1 – 4 දක්වා පිතිකරණයේ යෙදෙන දැනට ක්රිකට් ක්රිඩාවෙන් සමුගෙන නොගිය ක්රිඩකයන් ගැනයි.
1. ක්රිස් ගේල්
හිටපු බටහිර කොදෙව් අරම්භක පිතිකරු ගේල් 0 ලබාගැනිම් 43 සමඟ මේ ලැයිස්තුවේ පෙරමුණ ගෙන තිබේ.
2. මොහොමඩ් හෆීස්
පාකිස්තානු අරම්භක පිතිකරු හෆීස් 0 ලබාගැනිම් 34 සමඟ මෙහි දෙවන තැන හිමිකර ගෙන ඇත.
3. තමිම් ඉක්බාල්
ඔහු 0 ලබාගැනිම් 32 සමග තුන්වන ස්ථානයේ රැදි සිටී.
4. රෝස් ටේලර්
0 ලබා ගැනිම් 29
5. මාටින් ගප්ටිල්
0 ලබා ගැනිම් 27
6. මොයින් අලී
0 ලබා ගැනිම් 26
7. උපුල් තරංග
0 ලබා ගැනිම් 26
8. මුශ්ෆිකර් රහිම්
0 ලබා ගැනිම් 26
9. විරාට් කෝලි
0 ලබා ගැනිම් 25