CRICKET NEWS
වැඩිම 0 ගණනක් ලබාගත් සජිවී ක්‍රිඩකයන් 5 දෙනා

ක්‍රිකට් ලොකයේ විවිධ වර්තා රැසක් තිබෙනවා ඒ අතරට වැඩිම වරක් 0 දැවි ගිය ක්‍රිඩකයා කියන වාර්තාවක් ඇතුලත් වෙනවා.
මෙසේ වැඩිම වරක් 0 දැවිගිය ක්‍රිඩකයන් අතර පෙරමුණ ගැනිමට සමත් වන්නෙ මුතයියා මුර්ලිදරන් ය. ඔහු තම අන්තර්ජාතික ක්‍රිකට් දිවිය තුළ 59 වතාවක් 0 දැවි ගිහින් තිබේ.
කෙසෙ නමුත් මේ තරඟ වාර්තාවේ බොහො ක්‍රිඩකයින් විශ්‍රාම ගොස් සිටින නිසා අප අද විමසන්නෙ අදටත් ක්‍රිකට් ක්‍රිඩාවේ නිරතවෙන වැඩිම වතාවක් 0 දැවි ගිය ක්‍රිඩකයන් 5 දෙනා ගැනයි.
5. ඉශාන් ශර්මා ඔහු 37 වතාවක් 0 දැවිගොස් ඇත.
4. ජෙම්ස් ඇන්ඩ්රසන් ඔහුත් 37 වතාවක් 0 දැවිගොස් ඇත.
3. ලසිත් මාලිංග ඔහු 43 වතාවක් 0 දැවිගොස් තිබේ.
2. ක්‍රිස් ගේල් ඔහුත් 43 වතාවක් 0 දැවිගොස් ඇත.
1. ස්ටුවට් බ්‍රෝඩ් ඔහු 45 වතාවක් 0 දැවිගොස් ඇත. ඒ සමඟම ඔහු මෙම ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇත.