CRICKET NEWS

වනිදු සම කළ වසර 18 පැරණි වාර්තාව…

ශ්‍රී ලංකා දකුණු අෆ්‍රිකානු පළමු ටෙස්ට් තරගය අවමන් සහගත ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වූ වත් තම මංගල තරගය නියොජනය කරන වනිදු හසරංග දෙවන ඉනිමෙදි අර්ධ ශතකයක් ලබා ගැනිමට හැකි විය.

මෙලෙස ලබා ගත් අර්ධ ශතකය වර්තා පොත් සම කරන්නට වූ ඉනිමක් වුවා.

මෙසෙල හසරංග විසින් සම කරනු ලැබුවේ 2002 වර්ශයේ යුනිස් ඛාන් සහ අසීම් ඛාන් විසින් සමතැන් හිමි ගෙන තිබු ලකුණු 60 වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රිඩකයෙකු රැස් කල වැඩිම 4 සහ 6 පහරවල් සංඛ්‍යාවයි.

Most Boundries in an inning by a player under 60 runs in a Tests.

13 – WANIDU HASARANGA vs SA, 2020 ***
13 – Younis Khan vs AUS, 2002
13 – Asim Khan vs IND, 2004

කෙසෙ නමුත් ඔහු මෙම වාර්තාවේ ශ්‍රී ලංකා ක්‍රිඩකයන් අතරින් පළමු තැන ගැනිමට සමත් විය.

13 – Wanidu Hasaranga vs SA, 2020 ***
12 – Romesh Kaluwitarana vs ZIM, 1998
11 – Kumar Sangakkara vs SA, 2004
11 – Maharoof vs SA, 2006
11 – Dinesh Chandimal vs NZ, 2015

 

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button