ANALYSIS

සනත්, ස්මිත් ඉන්න අවාසනාවන්තයන්ගේ ලිස්ට් එකට ගිය ෆෆ්…

ශ්‍රී ලංකා දකුණු අෆ්‍රිකානු පළමු ටෙස්ට් තරඟයේ තෙවන දිනය අදයි

පන්දුවට පහර දෙමින් සිටි ෆෆ් ඩූ ප්ලෙසිස් ශතකයක් ලබාගෙන කෙමෙන් කෙමෙන් පිය නගිමින් ද්විත්ව ශතකයක් කරා යමින් සිටියදි සිය මංගල ටෙස්ට් තරඟය ක්‍රිඩා කරන වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස ලකුණු 199 දැවි ගියා

ඒ දැවි යාමත් සමග ඔහු ඉතිහාස ගත වුයේ ලකුණු 199ට දැවි ගිය 11 ක්‍රිඩකයා ලෙසයි. මිට පෙර ලකුණු 199ට දැවීගිය ක්‍රිඩකයන් මෙසෙය.

Batsmen who scored 199s in Tests

Mudassar Nazar
Mohammed Azharuddin
Matthew Elliott
Sanath Jayasuriya
Steve Waugh
Younis Khan
Ian Bell
Steve Smith
Lokesh Rahul
Dean Elgar
Faf du Plessis

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button