LPL පුවත්

කළම්බු කිංග්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කළම්බු කිංග්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායමට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කඩුලු 3ක් දැවී ලකුණු 203ක් රැස් කිරගැනීමට සමත් වි​ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල කළම්බු කිංග්ස් කණ්ඩායම කඩුලු 4ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව කළම්බු කිංග්ස් කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි විය.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button