LPL පුවත්

දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට ලකුණූ 9ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය දඹුල්ල වයිකින්ග් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 207ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 7ක්දැවී රැස් කර ගැනීම​ට හැකිවූයේ ලකුණු 198ක් පමණි.

ඒ අනුව දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට ලකුණූ 9ක ජයක් හිමි විය.

තරඟයේ වීරයා සම්මානය උපුල් තරං​ග විසින් හිමි කර ගැනීමට සමත් විය.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button